නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ දින ගණනක් යා නොහැකි වූ ගමට ගුවනින් යයි

    මැයි 28, 2017

    ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ගම්මානය වූ ලංකාගම ආපදාවට පත්වූ දිනයේ සිට කිසිදු සම්බන්ධතාවක් නොමැති ගම්මානයක් බවට පත්ව තිබිණි.

    පවුල් 900ක පමණ පිරිසක් ඒ ආසන්නයේ කොටුවී සිටි අතර කිසිදු ගොඩබිම් මාර්ගයකින් ළඟාවීමට නොහැකි වීමත් බෝට්ටු යැවීමට නොහැකිවීමත් හේතුවේන එම ගැමියනේට ආහාර පවා සැපයීම අපහසුවිය.

    අද ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්දන මහතා ඇතුළු පිරිසක් මේ ගමට ගුවනින් ගොස් ආධාර ලබාදීම සිදු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya