නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවේදන පිළිපදින්න- නායයාම් අවධානම තවදුරටත්

    මැයි 27, 2017

    තවදුරටත් දිස්ත්‍රික්ක 7ක නායයාම් අවධානම පවතින බවත් එම අවධානම් තත්ත්වය අද පස්වරු 1.00 සිට ඉදිරි පැය 24ක් දක්වා පැවතිය හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවධානම් පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ එම දිස්ත්‍රික 7 සඳහා ස්ථාන පරීක්ෂණ කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවයි.

    ලබාදෙන නිවේදන නිසි ලෙස පිළිපදින ලෙසත් එම නිවේදන අනුව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya