ඒ අනුව මාතර නිල්වලා ගංගාව අවට වම් ඉවුර ප්රදේශය අවධානම් කලාපයක් වන බැවින් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.
කොළඹ අද (27) පස්වරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ මාතර නගරයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ එම්. තුරෙයිසිංහම් මහතා පැවසීය.