මෙම ආධාර ආපදාවට පත් වූ ජනතාවට සහනාධාර ලබාදීමේ කටයුතු ක්‍රමවත්ව සිදු කෙරෙන බව ද සඳහන් කළේය.
පානීය ජලය, වියළි ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග, ඇද ඇතිරිලි, කාන්තා සමීපාරක්ෂ ද්‍රව්‍ය යනාදී ද්‍රව්‍ය එම ස්ථානය වෙත ලබා දිය හැකිය.
මීට අමතරව මෙම මධ්‍යස්ථානය හරහා පිසූ ආහාර අවතැන් ජනතාව වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.
එම ආහාර සහ ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලින් සිදු කෙරේ.