අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂිත මධ්‍යස්ථාන 104ක්

    මැයි 27, 2017

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 60,472ක් විපතට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මෙම ආපදා තත්ත්තය හේතුවෙන් ගාල්ල, මාතර, කළුතර යන ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට ලක් සිටින බවත්  මරණ 103ක්, පුද්ගල අවතැන්වීම් 210,738 අතුරුදහන් වීම් 113ක්, පුර්ව නිවාස හානි 273ක් සිදු වී ඇති බව වාර්තා වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ වන විට විපතට පත් ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 104ක් ක්‍රියාත්මක වන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද (27) අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya