අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්ව සිටින්න

    මැයි 27, 2017

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගංගා ආශ්‍රිත ජල මට්ටම ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ගංගා ආශ්‍රිත කිලෝ මිටර් 2ක ප්‍රදේශවල ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටි.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට 60,000කට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya