අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේ

    මැයි 27, 2017

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම්වලින් අවතැන් වී සිටින ජනතාවට සහන සැලසීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, බත්තරමුල්ල ප‍්‍රධාන ශාඛාවේ අද දින(27) දහවල් 12.00 සිට ආරම්භ කර තිබේ.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපික කිරීමට පියවර ගෙන තිබේ.

     

    ඒ සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර සහ පිරිසිදු පානීය ජල බෝතල්, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය වලින් ඔබට හැකි පමණින් ආධාර ලබා දිය හැකි වේ.


    මේ සඳහා විදේශ ගතව සිටින අපගේ ශ‍්‍රී ලාංකික ජනතාවයටද දායක විය හැකිය.

     

    ඒ සඳහා යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංකවලින් විමසීම් සිදු කළ හැකිය.

    දුරකතන -    011 3 049 486 / 011 2 864 150
    071 1 423 223- සංජීව
    071 0 873 110-නලින්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya