අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහනාධාර රැගත් ඉන්දීය ප්‍රථම නැව කොළඹ වරායට

    මැයි 27, 2017

    ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් ඉන්දීය පළමු නැව අද (27) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.

    අනෙක් නැව හෙට (28) කොළඹ වරායට ළඟා වීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සහනාධාර නැව් දෙක මෙරටට එවීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

     

    indian donation 27.jpg 1

     

    indian donation 27.jpg 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya