මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා ප්‍රදේශවලට අමතර පොලිස් කණ්ඩායම්

    මැයි 27, 2017

    අධික වර්ෂාපතනය හේතුවෙන් ජලගැලීමෙන් ආපදවට පත් වූ ප්‍රදේශවලට අමතර පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ආපදා කළමනාකරණයට නිලධාරීන් යොමු කර තිබෙන බවත් ආපදාවන්ට ලක්වූවන් වෙනුවෙන් සුබසාධන කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින බවත් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya