අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන්ට සහනාධාර රැගත් නැව් දෙකක් ඉන්දියාවෙන් එයි

    මැයි 26, 2017

    ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් නැව් දෙකක් මෙරටට  එවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

    මෙම නෞකා දෙක එවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.

    මෙහි ප්‍රථම නෞකාව හෙට (27) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වන අතර අනෙක් නැව අනිද්දා (28) පැමිණීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya