එමෙන් ම ආපදා ප්ර දේශයන් වෙත අමතර පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් යොදවා ඇති අතර ආපදාවට පත්වූවන් වෙනුවෙන් සුබසාධන කටයුතු ද සිදුකරමින් පවතින බවද සඳහන් කරයි.
කළුතර බදුරළිය, බුලත්සිංහල, මීගහතැන්න, මතුගම, වැලිපැන්න, තිනායාවල ආදී පොලිස්වසම් මෙලෙස ආපදාවට ලක් ව ඇත.