අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ පුද්ගලයින් 3410ක් අවතැන්

    මැයි 26, 2017

    ආපදා තතත්වය හේතුවෙන් කෑගල්ලේ පවුල් 801 ක පුද්ගලයින්  3410 ක් අවතැන් වී ඇති අතර පස් කන්දක් කඩා වැටීමේන් දෙහිඹ්විට ප්‍රදේශයේ කුඩා දරුවන් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඒ අනුව දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ලේ වැඩිම ආපදාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  වන අතර එහි පවුල් 771 ක පුද්ගලයින් 3283 ක් අවතැන් වී ඇත.

    යටියන්තොට, මාවනැල්ල, රුවන්වැල්ල හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ද ආපදාවන් සම්බන්ධ සිද්ධීන් වාර්තාවන අතර මේ වන විට අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය පහසුකම් සලසන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya