අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් පුළුල් වගකීමක් තිබෙනවා - නව විදේශ ඇමති

    මැයි 24, 2017

    රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත්  රටේ මුදල් අමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් ශක්තිමත් මෙහෙවරක් කිරීමට තමාට හැකි වූ බවත් නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අමාත්‍යවරයා පසුගිය වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙහි දී රවී කරුණානායක අමාත්‍යවරයා ස්තුතිය පිරිනමනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya