අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙක්

    මැයි 23, 2017
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
     
    මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලැබීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya