නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනරජ දිනය සැමරේ

    මැයි 22, 2017
    වර්ෂ 1972 මැයි මස 22 දින සම්මත වූ ජනරජ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ස්වෛරී සහ නිදහස් රාජ්‍යක් බවට පත්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන රැසක් විසින් අද (22) ජනරජ දිනය සමරනු ලැබීය.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ 04/2017 යටතේ දිවයිනේ සියලු ම රාජ්‍ය ආයතන වෙත මෙම සැමරුම සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya