අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කළමනාකරණ සහකාර විභාගය 27 දා

    මැයි 21, 2017

    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවාගැනීමේ සීමිත තරග විභාගය -2016(2017) විභාගය ලබන 27 වැනි දා පැවැත්වෙන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 53කදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන බවත් සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර‍ පසුගිය 17 වැනි දින තැපැල් කොට යවා ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

    පහත සඳහන් දූරකතන අංක ඇමතීමෙන් මේ සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කළ හැකිය.

    0112785230/ 011277075

    ක්ෂණික ඇමැතුම් - 1911

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya