අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැයි මස 29 දින සිට ජුනි 04 දින දක්වා '' ජාතික පරිසර සතියක්

    මැයි 20, 2017

    ජගත් පරිසර දිනයට සමගාමීව මැයි මස 29 දින සිට ජුනි 04 දින දක්වා පූර්ව සතිය'' ජාතික පරිසර සතිය '''ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.

    ජුනි මස 05 දින ජගත් පරිසර දිනය සැමරීමට නියමිතය.2017 වසරේ සමරනු ලබන්නේ 44 වන සංවත්සරයයි. මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වන්නේ ''සොබා දහම හා බැදුණු ජනතාවක් '' යන්නයි.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරිසර සතිය නම් කර ඇත.ජගත් පරිසර දිනයට සැමරීමේ ජාතික උත්සවය ජුනි 05 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya