අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් සාගර දිනය සැමරීමට සූදානම්

    මැයි 20, 2017

    ජගත් සාගර දිනය සැමරීම ජුනි 08 දින සිදු කිරීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    ''අපේ සයුර අපේ අනාගතයයි'' මෙවර ජගත් සාගර දිනයේ තේමාවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජගත් සාගර දිනය සැමරේ.

    ජගත් සාගර දිනයට සමගාමීව 2000ක පමණ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ පාගමනක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya