සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිල් සමාදන් වූ සැදැහැවතුන්ට සිල් රෙදි බෙදාදෙයි

    මැයි 18, 2017

    කොස්ගොඩ ඵෛතිහාසික ගනේගොඩැල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ සිල් සමාදන් වූ සැදැහැවතුන් හට සිල් රෙදි බෙදාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මෙහිදී සිල් සමාදම් වූවන් 135කට අදික පිරිසකට ඇමතිවරයා අතින් සිල් රෙදි බෙදා දෙන ලදි.

    මෙම අවස්ථාවට කොස්ගොඩ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී පවරසිරිද සොයිසා මහතා සහ බලපිටිය ආසන් සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya