සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනී දිවයිනෙන් පිටත්ව යයි

    මැයි 16, 2017

    සාර්ථක නිල සංචාරයක් අවසන් කරමින් නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවි බණ්ඩාරී මහත්මිය අද (16) පස්වරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.

    නේපාල ජනාධිපතිවරියට සමුදීම සඳහා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීම වෙනුවෙන් පසුගිය 13 වැනි දින නේපාල ජනාධිපතිතුමිය ශ්‍රී ලංකාවට පැමිණියාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya