අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනිය ශ්‍රී ලංකාවේ වෙසෙන නේපාල ජනතාව හමුවෙයි

    මැයි 16, 2017

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභගීවීමට ශ්‍රී ලංකවට පැමිණි නේපාල ජනාධිපතිනී බිද්යා දේවී බණ්ඩාරී මැතිණිය ශ්‍රී ලංකාවේ වෙසෙන නේපාල ජාතික භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලංකාවේ වෙසෙන සිය රටේ ජනතාව හමුවිය.

    කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙම සුහද හමුව සංවිධානය කර තිබුණි.

    එහිදී මෙරට අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින භික්ෂූන් වහන්සේලා විසින් තමන් වහන්සේලාට ඉටුවිය යුතු සේවාවන් පිළිබඳව ජනාධිපතිනිය දැනුවත් කළහ. එහිදී නේපාල ජනාධිපතිතුමිය වෙත සමරු තිළිණ පිරිනැමීමද සිදු විය.

    මෙම හමුව ඉතාමත් සුහදව පැවැත්වුණු අතර නේපාල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභගී වී සිටියහ.

     

    nepal1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya