අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනිය කැලණිය වැඳපුදා ගනී

    මැයි 15, 2017

    ලෝක බෞද්ධ වෙසක් උළෙලේ සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බණ්ඩාරී මහත්මිය අද පෙරවරුවේ (15) ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වූ කැලණිය රජමහාරය වැඳපුදා ගත්තාය.

    මෙහිදී කැලණිය රජමහාවිහාරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව කැලණි රජමහාවිහාරස්ථානාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් නේපාල ජනාධිපතිවරියට විස්තරක් ද ඉදිරිපත් කරන ලදහ.


    අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya