අමාත්‍යවරයා මෙසේ පැවසුයේ, එහි වත්මන් තත්ත්වය පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වෙමිනි.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබද අදහස් දැක්වු අමාත්‍යවරයා, මේ සඳහා යෝජනා 3ක් ඉදිරිපත් කර ඇති බව පැවසීය .