සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ වෛද්‍ය සායන වැඩසටහනක් තොටළඟ මුවදොර උයන පරිශ්‍රයේ දී

    ජනවාරි 14, 2016

    මත් උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වෛද්‍ය සායන කිහිපයක් ජනවාරී 16 වැනිදා උදේ 9.00 ට තොටළඟ මුවදොර උයන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව කොළඹ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

    දිසා අංක 01, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මෙම වැඩසටහන සංවිධානය කරයි.

    ස්වසන රෝග සායනය, සමේ රෝග සායනය, රුධිර පටල පරීක්ෂා කිරීම යන වෛද්‍ය සායන පැවැත්වීමට නියමිත අතර මත් උවදුර පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    මෙම වෛද්‍ය සායන ඕනෑම පුද්ගලයෙකු සඳහා විවෘත වන අතර සායනය පිළිබඳ විමසීම්, දූරකතන අංක 011 2336625 ඔස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ මහතා විමසීමෙන් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya