සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු සාහිත්‍ය ත්‍යාග ප්‍රධානෝත්සවය අද

    ජනවාරි 16, 2016

    දකුණු ආසියානු සාහිත්‍ය සඳහා වූ DSC ත්‍යාග ප්‍රදානෝත්සවය-2016 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්වෙන බව අග්‍රාමාත්‍යකාර්යාලය නිවේදනය කරයි.

    ගාල්ල, Hall De Galle පරිශ්‍රයේ දී අද 16 වැනිදා සවස 5.30ට මෙම ත්‍යාග ප්‍රධානොත්සවය පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya