අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.8.30ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය පැවැත්වෙයි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්.රාධක්‍රිෂ්ණන් මහතා,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.