අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික මහෝත්සවය හෙට

    ජනවාරි 13, 2016

    2016 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික මහෝත්සවය හෙට (14) පැවැත්වීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.8.30ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය පැවැත්වෙයි.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්.රාධක්‍රිෂ්ණන් මහතා,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya