අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක

    ජනවාරි 13, 2016

    දිවයිනේ වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක,සවස 4.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya