අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇති වීමේ හැකියාව අඩු මට්ටමක

    ජනවාරි 12, 2016

    දිවයිනේ වැසි ඇති වීමේ හැකියාව අඩු තත්වයක පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya