මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර,උතුරු මැද හා ඌව පළාත්වලට වර්ෂාව

    ජනවාරි 10, 2016

    දිවයිනේ නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 4.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    උදය කාලයේදී මීදුම ඇති වීමේ හැකියාව පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya