කොළඹ 07, ශ්රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි අග්රාමාත්ය කාර්යාල පරිශ්රයේ දී මෙම රුක් රෝපණ වැඩසටහන පැවැත්විණි.
අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්රාප්තියෙහි වර්ෂ පූර්ණය වෙනුවෙන් අග්රාමාත්ය කාර්යාලය සංවිධානය කළ විශේෂ රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි.