මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවලට එරෙහි පැමිණිලි 98ක්

    දෙසැම්බර් 30, 2015

    පළාත් පාලන ආයතනවල වංචා දූෂණවලට එරෙහි පැමිණිලි 98ක් නොවැම්බර් මාසය තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ස්ථාපිත කළ වංචා හා දූෂණ විමර්ෂණ ඒකකයට ලැබී තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

    පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව කඩිනම් වාර්තාවක් කැඳවීම සඳහා අදාළ පැමිණීලි පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත යොමුකර තිබේ.

    පළාත් පාලන ආයතනවලට එරෙහිව ලැබී ඇති පැමිණීලි සංඛ්‍යාව ඒ ඒ පළාත් මට්ටමින් මෙසේ දැක් වේ.

    බස්නාහිර පළාත -53
    වයඹ පළාත -11
    මධ්‍යම පළාත -08
    නැගෙනහිර පළාත -06
    උතුර පළාත -05
    දකුණු පළාත -04
    උතුරු මැද පළාත -04
    ඌව පළාත -04
    සබරගමුව පළාත -03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya