අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

    දෙසැම්බර් 18, 2015

    ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (17) නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහාය ලබා දෙන ලදී.

    අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කරෙයිනගර් වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya