සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු- විදුහල්පති විදේශ පුහුණු පුළුල් කිරීමට පියවර

    දෙසැම්බර් 09, 2015

    පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන් සඳහා විදේශීය පුහුණු අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    තයිලන්තයේ පැවති විදේශ පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කර පැමිණි විදුහල්පතිවරුන් පිරිසක් සංවිධානය කළ තිබූ සුහස හමුවකට ඊයේ (08) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    එසේම අනාගතයට ගැළපෙන ලෙස මෙරට පාසල් විෂය මාලාව නවීකරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya