අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසියේ ආබාධිත විරුවන්ට වෛද්‍ය උපකරණ බෙදා දීම අද

    නොවැම්බර් 13, 2015

    ශ්‍රී ලංකා පොලීසියේ යුද ආබාධිත විශ්‍රාමික රණවරු නිලධාරීන් සඳහා වෛද්‍ය උපකරණ බෙදා දීමේ උත්සවයක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත් වේ.

    බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී මෙම උත්සවය පැවත් අද පස්වරුවේ පැවැත් වේ.

     

    පොලීසියේ යුද ආබාධිත විශ්‍රාමික රණවරු නිලධාරීන් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක් වීමට නියමිතය.

     

    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya