අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු නි.ඇමැති හා බංග්ලාදේශ තානාපති අතර හමුවක්

    නොවැම්බර් 10, 2015

    විදේශ කටයුතු නියෝජ්‍ය ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා බංග්ලාදේශයේ මෙරට සිටින මහ කොමසාරිස් ටරීක් අහ්සන් (Tarik Ahsan) මහතා අතර හමුක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී ඊයේ (09) පැවත්විණි.

    මෙහිදී, දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය සම්බන්ධතාවයන් තවදුරටත් තර කරගැනීමට ගත හැකි පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

     

    බංග්ලාදේශ වරාය සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කිරීම වැදගත් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya