අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි

    අගෝස්තු 06, 2015

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

     

    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 -60 පමණ දක්වා වැඩි විය හැකි බව අද (6) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya