සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ පාසල් කිහිපයක් ජූනි 1-5 වැසේ

    මැයි 25, 2015

    ඉදිරි පොසොන් සමය නිමිත්තෙන් උතුරු මැද පළාතේ පාසල් කිහිපයක් ජුනි 1වන දින සිට 5වන දින දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

     

    ඒ අනුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්යාලය, සහිරා විද්‍යාලය (අනුරාධපුර), ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, තන්තිරිමලේ ඥානවිමල විද්‍යාලය, හා දේවානම්පියතිස්ස මහා විද්‍යාලය ඇතුළ පාසල් 12ක් තාවකාලිකව වසා දැමීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya