දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී ජනතා අයිතියට පත් කළේ ය.