අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්යග්‍රහණයේ සෙවණැලි රූ රටා...

    දෙසැම්බර් 26, 2019

    වසර 10 කට පසු ඉතා දුර්ලභ සුර්යය ග්‍රහනයක් අද (26) පෙරවරුවේ සිදු වූ අතර එය වඩාත් හොදින් නිරීක්‍ෂණය වූ රට ශ්‍රී ලංකාව වීම විශේෂත්වයකි.

    සූරයග්‍රහණය වඩාත් හොඳින් දර්ශනය වූයේ මුලතිව් ප්‍රදේශයටයි . ඒ අනුව මුලතිව් නගරයේ සිසුන් සහ ජනතාව වෙනුවෙන් එය නැරඹීමට නිරීක්‍ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබූ බවද ශ්‍රී ලංකා යුද හමුදාව සදහන් කරයි. මෙම සුර්යග්‍රහණයේ විශේෂත්වය වන්නේ චන්ද්‍රයා සුර්යයාගෙන් සියයට 93 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමය. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට එම සම්පුර්ණ ආවරණය වන ප්‍රමාණය දැකගත හැකි විය. සූර්යග්‍රහණය අතරතුර එහි ආලෝකය සමඟ ගස් අතරින්  වැටී තිබූ සෙවනැලි මෙසේ දැක ගත හැකි විය.

    sewanas

     

    sewanali

     

    sewanaa

    ඡායාරූප - යමුනි රශ්මිකා 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya