මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන ආයතන ඡන්දය විමසීම අද (10) උදෑසන 7.00ට ආරම්භ වුණා. දිවයින් පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත උදැසනින් ම ඡන්දය භාවිතා කිරීම සඳහා ජනතාව පැමිණෙන අයුරු කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසයි.

    ඡන්ද විමසීම ඇරඹේ...

    පෙබරවාරි 10, 2018

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පෙ.ව. 7.00ට දිවයින පුරා ආරම්භ විය.

    නොබියව ඔබේ ඡන්ද අයිතිය, ඔබේ බලය, ඔබේ හඬ භාවිතා කිරීම සඳහා ඡන්ද පොළට යන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    අනුමත නොකරන හෙවත් නිල නොවන ප්‍රතිඵල විද්‍යුත් මාධ්‍ය හරහා හෝ සමාජ ජාල හරහා හෝ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya