මෙහිදී ජන ගී පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා විසින් ජන ගී පිළිබඳ විශේෂ දේශනයක් පවත්වනු ලබන අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ජන ගී කණ්ඩායම විසින් ජන ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබේ.
සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම ජන ගී ප්‍රසංගය සංවිධානය කරනු ලබයි.
DB