සමස්ත ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨී පාර්ශවයේ අනුනායක,අපවත් වී වදාළ කෑගල්ල අලපලාවල ශ්‍රී ඥාණතිලක මහ පිරිවෙනේ ආදි කර්තෘ ඉඹුල්ඉන්නේ මහින්ද ඥාණතිලක හිමියන්යන්ගේ 98 වන ජන්ම දිනය නිමිත්තෙන් කුල දරුවන් අට දෙනෙකු සසුන්ගත කිරීමේ පින්කමක් පසුගියදා එම පිරිවනේදී පැවැත්විණි.
මෙම පිංකම් මාලාව සමස්ත ලංකා අමරපුර නිකායේ චූලගණ්ඨී පාර්ශවයේ මහා නායක, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය, ගංතුන උල්ගල පුරාණ විහාරයේ විහාරාධිපති ශ්රාස්ත්රපති ගංතුනේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
NDH/dmu-Kegalle