නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල විශ්වකෝෂයේ 13 වන කාණ්ඩය එළි දැක්වීම අද

    පෙබරවාරි 20, 2015
    සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලය මගින් සම්පාදනය කරන ලද “සිංහල විශ්වකෝෂයේ 13 වන කාණ්ඩය” හා සිංහල ශබ්දකෝෂ කාර්යාලය මගින් සම්පාදනය කරන ලද සිංහල - සිංහල ශබ්දකෝෂයේ 6 වන සංශෝධීත කලාපය හා සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 29 වන කලාපය එළිදැක්වීමේ උළෙල අද (20) සංස්කෘතික කටයුතු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම උත්ස‍වයේ දී විශ්වකෝෂ ග්‍රන්ථ පිළිබඳ විශේෂ දේශණයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය රත්නසිරි අරංගල මහතා හා ශබ්දකෝෂ ග්‍රන්ථ පිළිබඳ වි‍ශේෂ දේශණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සඳගෝමී කෝප්පරහේවා මහතා විසින් පැවැත්වීමට නියමිතය.
     
    සිංහල විශ්වකොෂයේ 13 වන කාණඩය “ජ” අක්ෂරයේ ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩියේ සිට ලිපි 430 කින් සමන්විත වන අතර පිටු 750 කින් සමන්විත වෙයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya