දේශීය මෙන් ම ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථික, සමාජීයය සහ ආගමික යනාදී විවිද අංශ කෙරෙහි පාඨක සිත් යොමු කරමින් ලියවී ඇති ලිපි සමූහය පිළිබඳ ව විද්වත් සාකච්චාවක් ද පැවැතිණි.
ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානයේ අනුශාසක ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම කෘතිය ගොඩගේ ප්රකාශනයකි.
DB