ඒ අනුව සියලු ම අයඳුම්කරුවන් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර නාට්‍යයේ පිටපත් 03ක් සහ සාරාංශ පිටපත් 03ක් සහිත ව අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වේ.
අයඳුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු වන අතර ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර "රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2015" යනුවෙන් සඳහන් කළ යුතුය.
දිවයින පුරා ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම සංස්කෘතික නිලධාරී මගින් අදාළ අයඳුම්පත් හා ව්‍යවස්ථාව ලබාගත හැකිය. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 872 385 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
DB