නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහනක් දල්වා නිදහස් රටක් පතන්න

    පෙබරවාරි 04, 2015
    ජාතික නිදහස් දිනය සමරමින් අද (04) රාත්‍රී 9.30ත් 9.34ත් අතර කාලයේ පහනක් දල්වන්නැයි රජය 
    මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 
     
    මෙරට සියලු ජාතීන් හා සියලු ආගමිකයන් එකට එක්ව මතු පරපුරට නිදහස් නිවහල් රටක් උරුමවේවා යැයි අධිෂ්ඨාන කරමින් මේ පහන දල්වන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya