නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 රාජ්‍ය නාට්‍ය උළෙල හෙට සිට

    පෙබරවාරි 01, 2015
    43 වන වරට සංවිධානය කරනු ලබන 2015 රාජ්‍ය නාට්‍ය උළෙල හෙට (02) පස්වරු 6.30ට මරදාන ටවර්  රඟහලේ දී පැවැත්වේ. ඒ අනුව අද පළමු දිනයේ දී තිලක් නන්දන හෙට්ටිආරච්චිගේ "ගුටි කෑමට නියමිතයි" නාට්‍ය වේදිකාගත කෙරේ. 
     
    අදින් ආරම්භ වන රාජ්‍ය නාට්‍ය උළෙල ලබන 13දා දක්වා පැවැත්වේ.
     
    මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය  සඳහා දිගු නාට්‍ය 7ක් තේරී ඇති අතර කෙටි නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍ය 17ක්  ද තේරී ඇත. 
     
    සංස්කෘතික හා කලා කටයුතු  අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
     
    නාට්‍ය උළෙල නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya