මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා දිගු නාට්‍ය 7ක් තේරී ඇති අතර කෙටි නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍ය 17ක් ද තේරී ඇත.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය විසින් රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.
DB