මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාරයේ අද කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්

    ජනවාරි 14, 2015

    හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ දී අද (14) කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් හා මහා විශ්ව ශක්ති පූජාවක් පැවැත්වේ.


    පසුගිය 11දා ආරම්භ කළ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය හෙට (15) පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා ද සිදු කිරීමට නියමිතය.

    අනිද්දා (16) අඩි 150ක උසකින් යුතු  චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල තැබීමත් පාවඩ පෙරහරත් පැවැත්වෙන අතර ජනවාරි 17 වැනි දින රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමත් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමත් ජනවාරි 17 දින සිදු කිරීමට නියමිත අතර මින් පෙරහර මංගල්‍ය අවසන් වනු ඇත.

    මේ විහාරස්ථානයේ පෙරහර මංගල්‍ය පසුගිය 11දා ආරම්භ කෙරිණි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya